ඡන්ද ප‍්‍රතිඵල එන්නත් පෙර මංගල අලුත් අඩවුවක් අල්ලයි.. ප‍්‍රබලයෙකුගෙන් අතහිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 4, 2020

ඡන්ද ප‍්‍රතිඵල එන්නත් පෙර මංගල අලුත් අඩවුවක් අල්ලයි.. ප‍්‍රබලයෙකුගෙන් අතහිත

මෙවර මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමටත් ප්‍රථම මංගල සමරවීර අලුත් වැඩකට අතගසා ඇත.

පක්ශ දේශපාලනයෙන් තොරව තරණ තරුණියන් ඒකරාශී කරගනිමින් සිදු කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඔහු සදහන් කර ඇත.

මෙම ව්‍යාපාරයේ නම සැබෑ දේශප්‍රේමියෝ ලෙස නම් කර ඇත.මේ සදහා ප්‍රබල දේශපාලන නායකයින්ගේද ආශිර්වාදය ලැබී ඇති බවට ආරංචිමාර්ග සදහන් කරයි.

සමගි ජනබලවේගයෙන් තරග වැදීම සදහා නාම යෝජනා දුන්නද ඔහු පසුව කියා සිටියේ තමන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගන්නා බවත් එනිසා තමනට මනාප නොදෙන ලෙසත්ය.

– repoter


No comments:

Post a Comment

Post Bottom Ad