ලංකාගම නෙළුව මාර්ගය ඉදිකිරීම සඳහා මෙතරම් හදිසියක් ඇතිවී තිබෙන්නේ එම ප්‍රදේශයේ ඉදිවන හෝටල් ව්‍යාපෘතියක් නිසා විය හැකි බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කරයි.
එමෙන්ම හම්බන්තොට වරායට වතුර ගැනීම සඳහා ගිං නිල්වලා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බවත් එම ව්‍යාපෘති සඳහා වඩාත් පහසු මාර්ගයක් ලෙස මෙම මාර්ගය ප්‍රයෝජන ගත හැකි බවද ඔහු පවසයි.
සිංහරාජය යනු ශ්‍රී ලංකාවේ පිහිටි භූමියක් වූ එය ලෝකයට අයිති එකක් බවද පැවසූ ඔහු එහි සිදු කරන ඕනෑම මාර්ග පුළුල් කිරීමකින් සිංහරාජය පැවැත්මට අනතුරේ හෙළන බවද ඔහු කියා සිටියේය.
ලංකාගම නෙළුව මාර්ගය පෙන්වා ඉදිකරන්නේ ලංකාගම දෙනියාය මාර්ගය නම් එය සිංහරාජය වැනසීමක් යයිද ඔහු තව දුරටත් පෙන්වා දෙයි.
සමාජ ජාල වෙත වීඩියෝවක් නකුත් කරමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
Sunday, August 30, 2020
Home
දේශපාලන පුවත්
ලංකාගම-දෙණියාය මාර්ගය සිංහරාජය වැනසීමක්.. මෙරතම් හදිසිය හෝටල් ව්‍යාපෘතියක් නිසා..
ලංකාගම-දෙණියාය මාර්ගය සිංහරාජය වැනසීමක්.. මෙරතම් හදිසිය හෝටල් ව්‍යාපෘතියක් නිසා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment