කිරි ඇල්ල පොලිසිය විසින් හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිමක් සමිබන්ධ සිද්ධියකට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ රාත්‍රියේ කිරි ඇල්ල පොලිසිය ඉදිරිපිට විරෝධතාවයකට නිරත වුහ.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරෝයින් මත්ද්‍රව්‍යවලට සමිබන්ධ පුද්ගලයෙකු නොවන බව පවසා මෙලෙස ඔවුන් විරෝධතාවයේ නිරත වියග.
නමුත් හෙරෝයින් මිලි ගැර්මි 650 ක් සමග එම පුද්ගලයා කිරිඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොඩිප්පිලි කන්ද, ගලතුර, කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
– සම්පත් ප්‍රියනන්දන
Sunday, August 2, 2020
මත්ද්රව්ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගත්තැයි පොලිසය වටලා විරෝධතා…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment