නොවිකුණන බව සහතිකයි.. අගමැතිගේ සාකච්චාව සාර්ථකයි.. වරාය වැඩ වර්ජනය අවසන් කෙරේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 2, 2020

නොවිකුණන බව සහතිකයි.. අගමැතිගේ සාකච්චාව සාර්ථකයි.. වරාය වැඩ වර්ජනය අවසන් කෙරේ…

කොළඹ වරාය සේවකයන් විසින් ආරම්භකර තිබූ වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹ ඇත.

දින පහක පමණ කාලයක් තිස්සේ මෙම වැඩ වර්ජනය පැවැත්වින.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරණය නොකරන්නේ යයි පොරොන්දුවක් ඉල්ලමින් මෙම වර්ජනය පැවැත්වින.

No comments:

Post a Comment

Post Bottom Ad