ලංකාපුර ප්‍රා. ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 30, 2020

ලංකාපුර ප්‍රා. ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා

ලංකාපුර ප්‍රා. ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා

ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකල PCR පරික්ෂණයකින් හෙළිව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad