සජිත් ලංකාවේ මීලග ජනාධිපති වීම අනිවාර්යයි.. ලෝව පුරා වන බල පෙරලිවල ලංකාවේ මොඩලය සජිත් ජනපති වීමයි - ආචාර්ය දයාන් ජයතිලක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 22, 2020

සජිත් ලංකාවේ මීලග ජනාධිපති වීම අනිවාර්යයි.. ලෝව පුරා වන බල පෙරලිවල ලංකාවේ මොඩලය සජිත් ජනපති වීමයි - ආචාර්ය දයාන් ජයතිලක

මීළඟ ජනාධිපතිවරණයෙන් පසු අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජනාධිපති බවට පත්වන බව ආචාර්ය දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.

ලොව පුරා සිදුවෙමින් ඇති පාලන ක්‍රමයන්ගේ වෙනස ශ්‍රී ලංකාවේ සිදුවනු ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පක්ෂයේ ජන හමුවක ආරාධිත දේශනයක් සිදු කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad