ජනතාව වාහනය වේගයෙන් ධාවනය කරන්නේ ලීසිං සමාගම විසින් පස්සෙන් එලවන නිසා යැයිද ඔහු පැවසීය.
ආණ්ඩුව වාහන වලට ලබා දෙන බව කියූ ලීසිං සහන ලබා නොදුන් බවත් කුඩා ව්‍යාපාර කරන අයට කිසිදු සහනයක් ලබා නොදුන් බවද ඔහු සඳහන් කළේය.
හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රචාරක ජන හමුවක් අමතමිනි.
පොහොට්ටුවට නැවතත් බලය දුන්නොත් තමන්ගේ අනාගතය නැති වන බවත් රට කරන්න පුලුවන් එකම පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය පමණක් බවත් ඔහු එහිදී තව දුරටත් සඳහන් කළේය.


No comments:
Post a Comment