සුවසැරිය ගෞරවය බෙදාගන්න රනිල් හර්ෂ සටනක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 29, 2020

සුවසැරිය ගෞරවය බෙදාගන්න රනිල් හර්ෂ සටනක

සුවසැරිය ගෞරවය බෙදාගන්න රනිල් හර්ෂ සටනක

පැවැති යහපාලන රජය සමයේ හඳුන්වාදුන් 1990 සුව සැරිය ගිලන් රථ සේවාවේ ගෞරවය ලබා ගැනීමේ සටනක එම රජයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම රජයේ හිටපු කැබිනට් නොවන අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂ ද සිල්වා සටනක නියැලී සිටී.

ඉන්දීය රජයෙන් ලද පරිත්‍යාගයක් වන සුවසැරිය සේවය හඳුන්වා දුන්නේ තමන් බව මේ දෙදෙනාම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ප්‍රකාශ කරයි.

එළැඹෙන මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ද ආචාර්ය හර්ෂ ද සිල්වා ඉන් කැඩී ගිය සමගි ජන බලවේගය ද කොළඹ දිස්ත්‍රික්කයට තරග වදියි.

සුවසැරිය නොමිලේම සේවාවක් සපයන ගිලන්රථ සේවාවකි.

No comments:

Post a Comment

Post Bottom Ad