80 වියැති තම මවට පහරදුන් පුද්ගලායකු 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා. මිනුවන්ගොඩ මහේත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා වෙත ඉදිරිපත් කළ සැකකරු දේපළ තමන්වෙත පවරා දෙන ලෙස මවට මරණීය තර්ජන එල්ල කර ඇති බවත් නිවස තුළට දමා මවට අමානුෂික ලෙස පහරදී ගෙල නූලකින් තද කර ඇති බවටත් කරුණු අනාවරණය වී තිබෙනවා.
මවගේ කෑ ගැසීම නිසා අසල්වැසියන් පැමිණ ඇය ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිර තිබෙනවා.
මෙලෙස මවට පහර දුන් තරුණයා මිනුවන්ගොඩ උතුරු වැලියේ පදිංචි අවිවාහක පුද්ගලයෙකි. සිද්ධිය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ මිනුවන්ගොඩ පොලීසිය විසින් සිදු කරනු ලබනවා.
Thursday, July 30, 2020
දේපළ ඉල්ලා මවට පහරදුන් මිනුවන්ගොඩ අජාසත් පුතා රක්ෂිත බන්ධනාගාරයට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment