ඇත්ත මිනිස්සු සමලිංගිකත්වයත් පිලිගනී.. කැමැත්තෙන් අත් අල්ලාගන්නා බව කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 31, 2020

ඇත්ත මිනිස්සු සමලිංගිකත්වයත් පිලිගනී.. කැමැත්තෙන් අත් අල්ලාගන්නා බව කියයි

මරිසි හා සංක්‍රාන්තික සහෝදරත්වය වෙනුවෙන් පෙනී සිටින බව මෙවර කොළඹ දිස්ත‍්‍රික්කයට ජාතික ජනබලවේගයෙන් තරග කරන විමල් කැටපෙආරච්චි මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ සමරිසි හා සංක්‍රාන්ති ප්‍රජාවන්ගේ අයිතීන් සදහා ලොව පුරා නිදහස් පතන ජනතාව සමඟ අත්වැල් බැඳගන්නා බවයි.

ජාතික ජන බලවේගය මැතිවරණයට තරග කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන කර ගත් බලවේගයක් ලෙසිනි.

සමරිසි ප‍්‍රජාව ගැන ජනතා විමුක්ති පෙරමුනේ ස්තාවරය කුමක්දැයි මෙතෙන් පැහැදිලි කිරීමක් එම පක්‍ෂය විසින් කර නැත.

කැටපෙ ආරච්චි තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad