Final පාවාදීම : මහින්දානන්දගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 24, 2020

Final පාවාදීම : මහින්දානන්දගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කරයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ මැතිවරණ අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබා ගනිමින් සිටියි.

ඔහුගේ නාවලපිටියේ පිහිටි කාර්යාලයේ දී මෙම ප්‍රකාශය සටහන් කර ගනී.

2011 වසරේ පැවති ලෝක කුසලාන තරග අවසන් මහා තරඟය පාවා දීමට ලක් වූ බවට තොරතුරු ඇතැයි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කරමින් ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad