නොසැලකිල්ලෙන් කටයුතු කළහොත් යළි රෝගය පැතිර යා හැකි බවට ජනපතිගෙන් ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 24, 2020

නොසැලකිල්ලෙන් කටයුතු කළහොත් යළි රෝගය පැතිර යා හැකි බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

නොසැලකිල්ලෙන් කටයුතු කළහොත් යළි රෝගය පැතිර යා හැකි බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ජනතාව නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවතත් කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් පවසයි.

ඒ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

මේ හේතුවෙන් තවදුරටත් සෞඛ්‍ය අංශ හා රජයේ උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

කොරෝනා වෛරසය නිසා ලොව සියලු රටවල් මේ වන විටත් දරුණු ලෙස පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව සහ සාමුහික ක්‍රියාවලියක උත්සාහයක් මත සාධනීය ජයග්‍රහණයක් ලබා ඇති නමුත් වෛරසය තවමත් ලොවෙන් තුරන් වී නැති බව ද ඔහු සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad