සමගි ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයට නාම යෝජනා ලබා දී තිබෙන හකීම් මහතා එම බලවේගයෙන් තරග කරන සිංහල අපේක්ෂකයන්ට මෙසේ මුදල් බෙදා දෙන්නේ කුමන අරමුණකින්ද යන්න ප්‍රශ්නයක් වී තිබේ.
සිංහල අපේක්ෂකයන් හකීම් මහතාට මනාපයක් ලබා දෙන ලෙස ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටීමට නොහැකි අතර එසේම මනාපයක් ලබා දෙන ලෙස ඉල්ලා නොසිටින පදනමක් තුළ මෙසේ මුදල් ලබා දුන්නේ සිංහල අපේක්ෂකයන් එකිනෙකා අතර ප්‍රශ්න ඇති කරවීමට බවද චෝදනා එල්ල වේ.
-Asian Mirror


No comments:
Post a Comment