කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ජනාධිපති එකග වෙලා.. මෝදි සමග දුරකතනයෙන් කතා කලේ එයයි - අජිත් පී පෙරේරා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 27, 2020

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ජනාධිපති එකග වෙලා.. මෝදි සමග දුරකතනයෙන් කතා කලේ එයයි - අජිත් පී පෙරේරා

ඩොලර් මිලියන 1.1 ක ණය වාරිකයකට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡා කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී සිදුකරන දුරකතන සංවාදයේදී ඒ බව සාකච්චා කර ඇතැයිද ඔහු පැවසීය.

ඉන්දියාවෙන් ලබා ගත් ණය මුදලක වාරිකයකට හිලව් ලෙස මෙසේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ලබාදීමේ අරමුණ බව රටේ ජනතාවට හෙළි කළ යුතු බවද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad