පාර්ලිමේන්තුව විසුරුවා හැර ජූනි මස 02 වැනිදාට මාස 03ක් සම්පූර්ණ වන නිසා තව දුරටත් පාර්ලිමේන්තුව නොකැදවා සිටීමට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.
එසේ කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ජාත්‍යන්තරය ඉදිරියේ ජනාධිපතිත් රටත් අවතක්සේරුවට පත් වන බවත් පැවසීය.
මෙරටට ලැබෙන විදේශ ආධාර ඇතුළු වරප්‍රසාද එවිට අහිමි ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.


No comments:
Post a Comment