අබුඩාබි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යලි විවෘත කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 26, 2020

අබුඩාබි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යලි විවෘත කෙරේ

අබුඩාබි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යලි විවෘත කෙරේ

සිය කාර්යමණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් වසා දමා තිබු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අබුඩාබි තානාපති කාර්යාලය අද (26) යලි විවෘත කර තිබේ.

තානාපති කාර්යාලයේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් තමන් අපේක්ෂා කරන සේවාව පිලිබඳ කෙටි විස්තරයක් consular.slembabudhabi@mfa.gov.lk යන ලිපිනයට විද්‍යුත් පණිවිඩයක් යොමු කිරිම මගින් තානාපති කාර්යාලයට පැමිණීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකි බවට දන්වා සිටියි.

සබැඳි පුවත් - අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වසා දමයි - සේවකයින් 05කට කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad