කටාර් හි ලාංකික ශ්‍රමිකයන් 1061කට කොරෝනා.. ගෙන්වීම දැඩි අවදානම් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 26, 2020

කටාර් හි ලාංකික ශ්‍රමිකයන් 1061කට කොරෝනා.. ගෙන්වීම දැඩි අවදානම් !

ටාර් හි වාසය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1061 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී තිබේ.

දැනටමත් කුවේටයේදී සිටින ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
ඊට හේතු වී ඇත්තේ එරට සිට පැමිණෙන වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමයි.

මෙරට සෞඛ්‍ය අංශ සහ අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩල දැඩි අවදානමකට නිරාවරණය වීම හේතුවෙන් සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම යම් ලෙසකින් රට තුල වෛරසය පැතිරී යාමක් වුවහොත් ඒ සදහා රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන කලමණාකාරනය කර ගෙන සිටිය යුතු නිසාද විදෙස්ගත ලංකිකයන් කාල පරාසයක් ඇතිව ගෙන් විය යුතු බව සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad