කොරෝනා ආසාධිතයයි සැක 29ක් රට පුරා රෝහල්වල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 13, 2020

කොරෝනා ආසාධිතයයි සැක 29ක් රට පුරා රෝහල්වල

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත පුද්ගලයන් විසි නව දෙනෙකු මේ වන විට රජයේ රෝහල් දහයක ප‍්‍රතිකාර ලබන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝවන රෝග අංශයේ ප‍්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. මෙයින් 21 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් බවත් අනෙක් 08 දෙනා විදේශිකයන් බවත් ඔහු සඳහන් කළේය.

මේ අතරම කොරෝනා ආසාධිත දෙවන ශ‍්‍රී ලාංකිකයාද ඊයේ දිනයේ හමු වූ බවත් ඔහු පළමු කොරෝනා ආසාධිත ශ‍්‍රී ලාංකිකයා සමග එකම හෝටල් කාමරයේ සිටි අයෙක් යද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad