එවන් තනතුරු දෙක දෙකෙන් එකක් ලැබෙන බව ස්ථිර වීමෙන් පසු ඔහු නායකත්වය අත හරිනු ඇතැයි ද එම වාර්තා කියා සිටියි.
වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වෙන තනතුරු වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් තනතුර සහ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ ලේකම් තනතුරට පමණක් දෙවෙනි උප කොමසාරිස් තනතුරයි.
මේ සම්බන්ධයෙන් දැනටමත් ඔහු ක්‍රියාමාර්ග ගෙන ඇති අතරඑහි ප්‍රතිඵල මත ඔහු නායකත්වයේ රැඳී සිටීම හෝ නොසිටීම තීරණ වනු ඇත.
කෙසේ වෙතත් වික්‍රමසිංහ මහතාට 2024 දක්වාම පක්ෂ නායකත්වය සිටීමට ව්‍යවස්ථාවෙන් බලය හිමිකර දී තිබේ.
No comments:
Post a Comment