කඩා වැටුණු දේශීය කර්මාන්ත යළි නගාසිටුවීමට තමන් කටයුතු කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ගනේමුල්ල ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ "ලෝක ආර්ථිකය ඉදිරියට ගොස් ඇත්තේ තාක්ෂණය මුල් කරගෙන. ඒ අවස්ථාව ශ්‍රී ලංකාවත් හඳුනගන්න අවශ්‍යයි. ඒ නිසයි තරුණ තරුණියන් සඳහා ගුණාත්ම අධ්‍යාපන ක්‍රමයක් අපි ක්‍රියාත්මක කරන්නේ. හතේ පංතියේ සිට ඉහළට දරුවන්ව නිපුනත්වයක් ලබා ගන්නට පුළුවන් ක්‍රමවේදයකට සකස් කරන්නට ඕනේ." යනුවෙනි.
Sunday, November 3, 2019
"හතේ පංතියේ සිට ඉහළට වෙනසක්" - අධ්‍යාපනයේ වෙනස කරන හැටි ගෝඨාභය පෙන්වයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment