එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කිසියම් හෝ විභාගයක් සමත් වී ඇත්නම් එහි ප්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කරන ලෙස එම පක්ෂයේ උප නායක ඇමැති රවී කරුණානායක මහතා අභියෝග කරයි.
අධ්‍යාපන සහතික බිත්තියේ එල්ලාගෙන නොසිට ඒවා ප්‍රසිද්ධ කරන්නැයි තමා අභියෝග කරන බවද ඔහු කියා සිටියේය.
ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නම් කරන්නේ නැති බවද ඔහු සඳහන් කළේය.
එජාපය විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරන්නේ අධ්‍යාපනයක් සහිත පරිණතභාවයක් ඇති අයෙකු යයිද ඔහු පැවසීය.
උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
Sunday, July 28, 2019
Home
දේශපාලන පුවත්
විභාග සමත් නම් සහතික ඉදිරිපත් කරනු.. නූගත් අපරිණතයන් එජාපයේ ජනාධිපති අපේක්‍ෂක කරන්නේ නෑ..- ඇමති රවි ඇමති සජිත්ට කෙලින්ම කියයි..
විභාග සමත් නම් සහතික ඉදිරිපත් කරනු.. නූගත් අපරිණතයන් එජාපයේ ජනාධිපති අපේක්‍ෂක කරන්නේ නෑ..- ඇමති රවි ඇමති සජිත්ට කෙලින්ම කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment