ත්‍රස්ත විමර්ෂන කොට්ඨාශය CID ය යටතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

ත්‍රස්ත විමර්ෂන කොට්ඨාශය CID ය යටතට

ත්‍රස්ත විමර්ෂන කොට්ඨාශය CID ය යටතට

සේවා අවශ්‍යතාව මත පොලිස් ත්‍රස්ත විමර්ෂන කොට්ඨාශය, CID ය හෙවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැණුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අදිකාරී රුවන් ග්‍රණසේකර මහතා පවසනවා.

ත්‍රස්ත විමර්ෂන කොට්ඨාශය මීට පෙර පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පැවති අතර මේ වන විට පොලිස්පති ජූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යාවා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad