වයඹට - ගම්පහට අදත් ඇඳිරි නීතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

වයඹට - ගම්පහට අදත් ඇඳිරි නීතිය

වයඹට - ගම්පහට අදත් ඇඳිරි නීතිය

සමස්ථ වයඹ පළාතටම සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට අද (15) රාත්‍රී 7.00 සිට හෙට (16) උදෑසන 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලීසිය නිවේදනය කර සිටියි.

ගම්පහ පොලිස් කොට්ඨාශයට අයත් ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල යන පොලිස් වසම්වලට එම කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

No comments:

Post a Comment

Post Bottom Ad