‘ආණ්ඩුවට-බදියුදීන්ට එරෙහි ගෙනා විශ්වාසභංග පරාජය කරනවා’ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 22, 2019

‘ආණ්ඩුවට-බදියුදීන්ට එරෙහි ගෙනා විශ්වාසභංග පරාජය කරනවා’

‘ආණ්ඩුවට-බදියුදීන්ට එරෙහි ගෙනා විශ්වාසභංග පරාජය කරනවා’

ආණ්ඩුවට  මෙන්ම බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග දෙකම පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  අද(22) පැවසීය.

කොළඹ අරලියගහ මැදුරේදී  පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් සැදුම්ලත් තේරීම්කාරක සභාවක් මගින් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නැගුණ චෝදනා  විමර්ශනය කර ඔහු නිවැරදි නම්  ඔහුට සහය පළ කරන බව කී අමාත්‍යවරයා  එසේ නැතිව පදනම් විරහිතව නගන චෝදනා  එක්සත් ජාතික පෙරමුණ කිසි විටෙකත් එකඟ නොවන බවද කීය.

No comments:

Post a Comment

Post Bottom Ad