අද හෝ හෙට ඉන්ධන මිල යළි අඩු කිරීමේ සූදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 20, 2018

අද හෝ හෙට ඉන්ධන මිල යළි අඩු කිරීමේ සූදානමක්


නව රජය අද මධ්‍යම රාත්‍රියේ සිට හෝ හෙට මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට සූදානම් වන බවට ආරංචි පැතිර තිබේ.
ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධ අද මංගල සමරවීර ඇමතිවරයා ප්‍රකාශ කලේ රාජ්‍ය ණය පියවීම ගැන
ලෝක බැංකුව සමග පවතින

ගිවිසුම් නිසා එයින් මිදිමට රටට හැකියාවක් නොමැති බව වුවත් එය ජනතාවට අහිතකර නොවන ලෙස වෙනස්කිරීම පිළිබඳ හෙට දිනයේ සලකා බලන බවද දන්වා ඇත.
එසේම ඉන්ධන මිල වහාම අඩුකිරීමට පවතින සූදානමක් ගැනද වාර්තාවේ.
මිල අඩුවීම ස්ථිර බවත් අඩු වන්නේ කොපමණ අගයකින්ද යන්න තවමත් නිල වශයෙන් වාර්තා වී නොමැති බවත් අමාතයංශ ආරංචි වාර්තා කරයි.
ඩිසල් හා පෙට්‍රල් යන දෙකෙහිම මිල පහත හෙලීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad