![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFiueravXQJaKelfyg9_rKhZW4p0EWKGPBT0XHI3rHFVHTdImwGFt5XrnlA7RJNO4vdTz90KWw_vwGLZiCZM596qd4JGAT-F-LOg3JsUCqD0rhSLCwegw2ACe03UPMe3v86H2m3zYSGww/s1600/riv.jpg)
කිලිනොච්චිය පොලීසියට
වියළි ආහාර ද්‍රව්‍ය පැහැරගෙන ගිය පිරිස බීමත්ව සිටි බවත් නිලධාරීන්ට ඔවුන් පරුෂ වචනයෙන් බැන වැදී
ආහාර ද්‍රව්‍ය බලහත්කාරයෙන් රැගෙන ගිය බවත් නිලධාරීන් පොලිසියට පැමිණිලි කොට තිබේ. පොලීසිය සැකකටයුතු තරුණයන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ නිලධාරීන් ගංවතුර අනාථයට නිසි පරිදි ආහාර ද්‍රව්‍ය බෙදා නොහරින බැවින් ඔවුන්ට රැගෙන ගිය ආහාර පාර්සල් ආහාර නොලැබුණු ගංවතුර අනාථයන් පිරිසකට බෙදා දුන් බවයි. කිලිනොච්චිය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
-රසාදි චතුරංගි ගමගේ-
No comments:
Post a Comment