නාලක සිල්වා CIDය මගහැරියේ ඇයි ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 17, 2018

නාලක සිල්වා CIDය මගහැරියේ ඇයි ?


වත්මන් ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින නියෝජ්‍ය පොලිස්පති නලක ද සිල්වා මහතා අද දිනයේ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියේය.
අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශයට ඔහු දන්වා තිබුනේ අද දිනයේ තමන්ට එහි පැමිණිය නොහැකි බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.
නාලක සිල්වා මහතා දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින අතර ද අද දිනයේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කැඳවා පිනට ද තහනම් කර තිබින.
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විදෙස් ගමන් මේ වන විට අධිකරණය විසින් තහනම් කර ඇත.
8,531 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad