මහින්ද ලගට ගියොත් මෛත‍්‍රිගේ සරම ගලවනවා - අසාද් සාලි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 18, 2018

මහින්ද ලගට ගියොත් මෛත‍්‍රිගේ සරම ගලවනවා - අසාද් සාලි


ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලගට ගියහොත් සරම ගලවනු ඇති බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.
මහින්ද රාජපක්‍ෂ ගැන ජනාධිපති මෛත‍්‍රිට අමුතුවෙන් කියා දීමට උවමනාවක් නැතිල බවත් ඔහු ඒ ගැන හොදින් දන්නා බවත් සාලි මහතා සදහන් කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
9,337 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad