ජන බලයට කොඩි ගසමින් සිටියදී කඩවතදී ඔලු පළලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 5, 2018

ජන බලයට කොඩි ගසමින් සිටියදී කඩවතදී ඔලු පළලා


අද කොළඹ පැවැත්වෙන ජනබලය විරෝධතාව සඳහා කඩවත ප්‍ර දේශයේ කොඩි ගසමින් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාර කරුවන් පිරිසකට විරුද්ධ මත දරන පිරිස් එල්ල කළ ප්‍රහාරයක් නිසා කිහිප දෙනෙකු
තුවාලවී

රෝහල් ගත කර ඇත.
ඡායාරූප වල දැක්වෙන්නේ එම අවස්ථාවේ එක් පුද්ගලයෙකුගේ ඔලුව පැලෙන්නට පහරකා වෙළුම් පටිවලින් ඔතා තිබුණ ආකාරයයි.

No comments:

Post a Comment

Post Bottom Ad