අපි කොළඹට ඇතුල්වෙනවාමයි - ආණ්ඩුව දණ ගස්වලා ගෙදර යන්නේ - රංජිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 5, 2018

අපි කොළඹට ඇතුල්වෙනවාමයි - ආණ්ඩුව දණ ගස්වලා ගෙදර යන්නේ - රංජිත්


අද දින ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන උද්ඝෝෂණය සඳහා රත්නපුර සිට පිටත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී
රංජිත් සොයිසා තමන්

ඇතුළු පිරිසට කොළඹට ඇතුළුවීමට බාධා ඇතිව තිබෙන බව දන්වා සිටියේය. එසේම ඔහු කියා සිටියේ මෙම උද්ඝෝෂයෙන් පසු ආණුඩ්ව දණ ගස්වා යළි රත්නපුරට එන බවයි.
ඔහු ඒ බව කීවේ මෙසේය.
‘ආණ්ඩුව අද දවල් කුමන බාධක තර්ජන එල්ල කළත් ස්ථිර වශයෙන්ම කොළඹ නගරයට ඇතුල් වෙනවාමයි. ඒවගේම අනතුරුව සැබෑ ලෙස ආණ්ඩුව දණගස්වල මිසක් අපි නැවත ආපහු එන්නෙ නෑ‘

No comments:

Post a Comment

Post Bottom Ad