කාන්තාවකට වෙඩි තබා මරා දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 8, 2018

කාන්තාවකට වෙඩි තබා මරා දමයි..

අද දහවල් කඩවත, ගෝනහේන හංදියේදී සිදු කර ඇති වෙඩි තැබීමකින් තුවාල ලත් කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

වෙඩි තැබූ පුද්ගලයන් කවුදැයි මෙතෙක් හෙලිව නැත. මිය ගිය කාන්තාව කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනයක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිට ඇප මත මුදා හැර සිටි තැනැත්තියකි.

අදාල නඩුව සදහා අද දින සහභාගී වී ආපසු එමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad