ජනහද හදුනන මහජන බැංකුව අනිච්චාවත සංකාරා.. ප‍්‍රබල ඇමතිගේ සමාගමට කෝටි 400ක අක‍්‍රිය ණයක් පුදයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 8, 2018

ජනහද හදුනන මහජන බැංකුව අනිච්චාවත සංකාරා.. ප‍්‍රබල ඇමතිගේ සමාගමට කෝටි 400ක අක‍්‍රිය ණයක් පුදයි..[Video]

ආණ්ඩුවේ ඇමතිවරයෙකුට අයත් සමාගමක් සදහා මහජන බැංකුව විසින් රුපියල් මිලියන 4000ක අක‍්‍රිය ණය මුදලක් ලබා දීමට කටයුතු කරමින් ඇති බව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

මහ බැංකුවේ නිලධාරීන් විසින් මෙරට ආර්ථිකය වනසා දමමින් සිටින්නේ යයිද ඔහු කියා සිටියේය. මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු උප සභාපති ධූරය දරඹින් ඇති සමාගමකට බිලියන 10ක ණයක් ලවබා දීම ගැනද ඔහු අදහස් පල කලේය. කොළඹදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් හිටපු ඇමතිවරයා මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad