පාර්ලිමේන්තුවේ කලබලයක්… වහා කල්තබයි…. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 8, 2018

පාර්ලිමේන්තුවේ කලබලයක්… වහා කල්තබයි….

පාර්ලිමේන්තුව තුළ ඇතිවූ උණුසුම් තත්වයක් හේතුවෙන් එය කල්තබා තිබේ.

මූලාසනයේ සිටි නියෝජ්‍ය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තබා ඇත,

මෙම උණුසුම් තත්වය ඇතිවූයේ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගෙන එය ඡන්ද විමසීමකට ලක් කිරීමට ගත් අවස්ථාවේදීය. ඒ අනුව ඡන්ද විමසීම හෙට දිනය දක්වා කල් තබන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad