චාමර වීරසිංහ කියන්නේ මේ වෙද්දී ගායන ක්ෂේත‍්‍රයේ ඉන්න සුපිරි තරුවක්..අවස්ථා කිහිපයකදීම ජනප‍්‍රියම ගායන තරුව ලෙස සම්මානය දිනාගත් මෙම නිහතමානි ගායකයා සිය මුහුණුපොතේ ලංකාවේ ජනප‍්‍රිය දේශපාලනඥයකු වන නිරෝෂන් පේ‍්‍රමරත්න පිලිබදව සටහනක් තබා තිබුණා.
චාමර එසේ සටහනක් තබමින් නිරෝෂන් මන්ත‍්‍රිවරයා පිලිබදව ජනතාවට සහතිකයක් ලබාදී තිබුණු අතර ඔහු පවසා සිටියේ නිරෝෂන් අසරණ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඉදිරි දැක්මක් ඇති වංචා හා දූෂණ වලට එරෙහිවන මන්ත‍්‍රිවරයෙක් බවයි.
චාමර තැබු එම සටහන පහතින්…
මගේ ජීවිතේට හමුවුන දවසේ ඉදන් කිසිම වෙනසක් නොවුනු යහලුවෙක් තමයි මේ ඉන්නේ.රටට ආදරේ කරන, දුගී ජනතාව ගැන කැකුමක් හා ඔවුන්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් කතාකරන, රටේ අනාගතය ගැන නිවැරදි දැක්මක් ඇති පොලවටත් අඩියක් විතර යටින් අඩිය තියාගෙන පාර්ලිමේන්තුව තුල දූෂණය වෙච්ච දේශපාලුවන්ගේ නිරුවත හෙලි කරන අපේ කාලයේ නිරහංකාර අව්‍යාජ සුන්දර සහෘදයා..සහෝ උඹගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා මම මුලු හදවතින්ම ප‍්‍රාර්ථනා කරනවා.ඔබට ජයෙන් ජය.
Wednesday, August 8, 2018
Home
ඕපාදුප
දූෂණ දේශපාලුවන්ගේ නිරුවත හෙළි කරන නිරෝෂන් ඉන්නේ පොලවටත් වඩා අඩියක් යටින්.. නිහතමානී ගායකයා නිරෝෂන් ගැන තැබූ අපූරු සටහන මෙන්න..
දූෂණ දේශපාලුවන්ගේ නිරුවත හෙළි කරන නිරෝෂන් ඉන්නේ පොලවටත් වඩා අඩියක් යටින්.. නිහතමානී ගායකයා නිරෝෂන් ගැන තැබූ අපූරු සටහන මෙන්න..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment