රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 8, 2018

රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න සමුගනී

ප්‍රවීණ ටෙලිනාට්‍ය නළුවෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න මහතා
අභාවප්‍රාප්තවූයේය. මීට වසර කිහිපයක සිටම මතක

ශක්තිය හීනවීමේ ස්නායු ආබාධයකට ගොදුරුව සිටි ඔහු කුරුණෑගල නිකවැරටියේ සිය නිවසේ කාලය ගත කළේ කලා කටයුතු වලින් ඉවත්වය.
නිරානන්දය ධවල රාත්‍රිය, බැද්දෙ ගෙදර ඇතුළු ප්‍රකට ටෙලි නාට්‍ය රැසක ප්‍රධාන චරිත හෙබවූ ඔහු මියයන විට 71 වන වියේ පසුවිය.

No comments:

Post a Comment

Post Bottom Ad