අමකර කුරවි සරින් - ගායන ශිල්පී ඩබ්.ප්‍රේමරත්න සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 8, 2018

අමකර කුරවි සරින් - ගායන ශිල්පී ඩබ්.ප්‍රේමරත්න සමුගනී

අමකර කුරවි සරින් , මිහිලියගේ තුනු සපුව පුරා,
ඈත චන්දන

හිමේ ඇතුළු පැරණි ජනප්‍රිය ගීත ගණනාවක්ම ගායනය කළ ප්‍රවීණ ගායන ශිල්පියෙකු වන ඩබ්.ප්‍රේමරත්න මහතා අද අලුයම කොළඹ ජාතික රෝහලේදී දිවියෙන් සමුගත්තේය.
මියයනවිට 75 වියේ පසුවූ ඔහු සිනමා නිර්මාණ12 කට පමණ පසුබිම් ගායනය සපයා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad