පූසන්ට භූකම්පන කලින් දැනෙනවද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 22, 2018

පූසන්ට භූකම්පන කලින් දැනෙනවද?

පසුගිය මාසයේ 18 වැනිදා ජපානයේ ඔසාකා ප්‍රදේශයට රික්ටරි මාපකයේ ඒකක 6.1 පමන භූකම්පනයක් ඇති වුණා.මෙම භූකම්පනය නිසා පස් දෙනෙක් මිය ගොස් සීයකට අදික පිරිසක් තුවාල ලැබුවා. ඒ අවස්තාවේදී සිදු
වුන පුදුම සහගත දෙයක

වීඩියොවක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබෙනවා.ඒ තමයි ජපානයේ පූසන් වෙනුවෙන් පිහිටවල තිබෙන ආයතයක සිටින පූසන් භූකම්පනය ඇති වීමට තත්පර 10 කට පෙර කලබල වී එහේ මෙහේ දුවන්න පටන් අරන් තිබෙනවා.ඊට තත්පර 10 කට පසු භූකම්පනය ආරම්භ වෙලා තිබෙනවා. මේ නිසා ගොඩ දෙනෙක්ට ඇති වෙලා තිබෙන ගැටලුවක් තමයි.පූසන්ට භූකම්පනයක් ඇති වෙන්න කලින් දැනෙනවාද යන්නයි.මේ වෙන තේ කිසිම අවස්තාවක මෙම කාරනාව විද්‍යාත්මකව ඔප්පු කොට නැත.
කොහොම නමුත් මේ ගැන අදහස් දක්වන අය පවසන්නේ පූසන්ට අඩු සංඛ්‍යාත තරංග මිනිසුන්ට වඩා හොදින් ඇසෙන බවයි

No comments:

Post a Comment

Post Bottom Ad