ගෝඨාට ඉල්ලන්න බැරි වගන්තියක් අලුත් ව්‍යවස්ථාවේ දාලා - මහින්දානන්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 22, 2018

ගෝඨාට ඉල්ලන්න බැරි වගන්තියක් අලුත් ව්‍යවස්ථාවේ දාලා - මහින්දානන්ද


 පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පසුගියදා
එළි කර තිබෙන

කරුණු මෙසේය.
‘අලුතින් ගේන්න යන ව්‍යවස්ථාව කමිටුවට දැම්මාම එළි වුණා. මේක සුමන්තිරන් මන්ත්‍රීවරයා විතරයි හැදුවෙ. හොර අත්සන් ගහල දාල තියෙන්නෙ කියලා.
ඒ කෙ හැටියට කතානායකටයි. විපක්ෂ නායකයටයි අගමැතිටයි පුළුවන් ජනාධිපති ඉවත් කරන්න. ඒකෙ තව තියනවා. ද්විත්ව පුරවැසි භාවය තියනව නං අවුරුදු දෙකකට කලින් ඉවත්වෙලා ඉන්න ඕන අනෙක් රටින්. ඒක කරල තියෙන්නෙ ගෝඨා භයට.‘

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *