නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 11ක බලය ලංකා කම්කරු කොංග්‍රසය ජයග්‍රහනය කර තිබේ . ලංකා කම්කරු කොංග්‍රසය පොදු ජන පෙරමුණ සමඟ එකට එක්වී එම ආයතන වල බලය පිහිටුවන බව සි.බි රත්නායක මහතා පවසයි.
සි.බි රත්නායක මහතා මේ බව පැවසුවේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන ජයග්රහනයෙන් පසු ලංකා කම්කරු කොංග්‍රසයේ මහා ලේකම් ආරුමුගම් තොන්ඩමන් මහතා සමඟ අද (11) හැටන් නගරයේ පැවති උත්සවයකට සහභාගි වෙමිණි.
වසර දහතුනකට පසු තමන්ට ලද මෙම අති විශිෂ්ඨ ජයග්‍රහනයත් සමඟ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමඟ සන්ධාන ගත වී නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන 11ටම උපරිම සේවාවක් සිදුකරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහා ලේකම් අරුමුගන් තොන්ඩමන් මහතා එහිදි ප්‍රකාශ කළේය.
Sunday, February 11, 2018
ලංකා කම්කරු කොංග්‍රසය සහ පොදු ජන පෙරමුණ නුවරඑළියේ හවුල් පාලනයක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment