පසුගිය වසර කිහිපය තුළ ආණ්ඩුව ඉතා ඉහළ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

පසුගිය වසර කිහිපය තුළ ආණ්ඩුව ඉතා ඉහළ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරා

මුදල් අමාත්‍යංශයේ වාර්තාවලට අනුව පසුගිය වසර කිහිපය තුළ ආණ්ඩුව ඉතා ඉහළ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ රටේ ජනතාව බලාපොරොත්තු වු වෙනස ලබාදීමට රජයට හැකි වු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad