විශාකා එකේ තාප්පෙට ටීචර් කරපු දේ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

විශාකා එකේ තාප්පෙට ටීචර් කරපු දේ!

ගුරුවරියක විසින්  සිය රිය ධාවනය කිරීමේදී අනපේක්ෂිත අයුරින් රියෙහි වේගය වැඩිවීමෙන් කොළඹ විශාඛා විද්‍යාලයේ ප‍්‍රධාන ගේට්ටුව අසල තාප්පයේ කොටසක් කඩා ගෙන ගොස් මාර්ගය අසළ නවතා තිබූ මෝටර් රථයකටද අලාබ හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අද(17) පෙරවරු 6.10ට පමණ අනතුර සිදුව ඇති අතර අනතුරින් රිය පැදවූ ගුරුවරියටද තුවාල සිදුව ඇත. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන බම්බලපිටිය පොලිසිය මගින් සිදුකරනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad