ඉන්දියාවේ චෙන්නයි දිස්ත්‍රික්කය දෙගුණ වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 5, 2018

ඉන්දියාවේ චෙන්නයි දිස්ත්‍රික්කය දෙගුණ වෙයි


ලංකාවට වඩාත් බලපෑම්කාරී දකණු ඉන්දීය කලාපය හැටියට සැලකෙන ඉන්දියාවේ චෙන්නායි දිස්ත්‍රික්කය පවතින ප්‍රමාණය මෙන් දෙගුණයක් දක්වා පුළුල් කරන්නට ඉන්දීය මධ්‍යම රජය තීරණය කර තිබේ. මෙම
තීරණයට හේතුවී ඇත්තේ කුඩා නගර ප්‍රධාන නගරයට යාකර සංවර්ධන ව්‍යාපෘති පහසුවෙන් දියත් කළ හැකි බවට මෝදි අගමැතිවරයා ගෙනා යෝජනාවකි.

ඒ අනුව මේ දක්වා චෙන්නායි භූමි භාගයට අයත්ව තිබුණ කොටසට වර්ග කිලෝමිටර 178 ක් හා එහි අන්තර්ගත ගම් 67 ක් එක්වී ඇත. මේ දක්වා චෙන්නායි තුළ තිබුනේ ගම් 55 ක් පමණක් වන අතර නව සංශෝධන අනුව එය ගම් 122 දක්වා ඉහළ ගොස් ඇත. කාංචිපුරම් හා තිරුවලුර් දිස්ත්‍රික් වලට අයත් ගම් මේ ආකාරයට චෙන්නායි වෙත එක්කාසු කර තිබේ.

චෙන්නායි පාලනය උතුර දකුණ හා මධ්‍යම ලෙස කොටස් තුනකට බෙදා පාලනය කරන අතර ගම් 32 ක් 43 ක් හා 47 ක් ඒවාට එක්වනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad