සම්බන්ධන් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 22, 2017

සම්බන්ධන් රෝහලේ

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අසාධ්‍ය වූ දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී.
නාම යෝජනා බාර දීම් සහ මැතිවරණ කටයුතුවල නිරතව සිටියදී විපක්ෂ නායකවරයා මෙලෙස හදිසියේ රෝගාතුර වී ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග ලංකාදීපයට පැවසීය. ඔහුගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බවත් රෝගී තත්වය බරපතළ නොවන බවත් දෙමළ ජාතික සන්ධානයේ ආරංචි පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad