බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස් වී ඇත. එසේ මන්ත‍්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි සභාවේ සභාපතිවරයා වෙත යොමු කර ඇත්තේ රොයිස් ප‍්‍රනාන්දු හා ප‍්‍රසන්න සම්පත් යන මන්ත‍්‍රීන්ය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මීගමුව නගර සභාවේ නගරාධිපති
ධුරය සදහා රොයිස් ප‍්‍රනාන්දු මහත්මියත්, බියගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සදහා ප‍්‍රසන්න සම්පත් මහතාත් ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් මෙසේ ඉල්ලා අස් වී ඇත. බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අවසන් වීමට පෙර මෙම දෙදෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි සභාපතිවරයා වෙත ලබා දී තිබින.
Tuesday, December 12, 2017
එජාප මන්ත‍්‍රීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි.. ඡන්ද උණුසුම තවත් ඉහලට..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment