බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවර්ෂ පුර්ණය අමතමින් මහාචාර්ය සරත් විජේසූරිය විසින් ඉදිරිපත් කල අදහස් සම්බන්දයෙන් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් දැඩි විරෝදය පල කරයි.
උන් වහන්සේ කියා සිටින්නේ සෝභිත හිමියන්ගේ මතය විකෘති කරමින් වැරදි අදහසක් සමාජ ගත කිරීමට මහාචාර්ය විජේසූරිය උත්සාහ දරණ බවයි. විජේසුරිය මහතා එම සභාවේදී සිදුකලේ බුදු දහමටද සාපරාධී අපහාසයක් බවත් එය දැඩිව හෙලා දකින බවත් උන් වහන්සේ කියා සිටිති. අද සෝභිග හිමියන් ජීවත්ව සිටියේ නම් බැදුම්කර වංචාවට එරෙහිව පෙලපාලියකින් විත් සිරිකොත, අරලියගහ මන්දිරය වටලනු ඇති බවත් ආනන්ද සාගර හිමියෝ කොළඹදී මාධ්‍ය අමතමින් පැවසූහ.
වීඩියෝව මෙතනින්
Saturday, November 11, 2017
පොලිස්පති නිර්වත‍්‍ර කල සරත් විජේසූරියගේ කලිසම ආනන්ද සාගර හිමි ගලවයි…[Video]
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment