ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන වත්මන් කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ඉතා ඉක්මනින්ම සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.
බොහෝ දුරට පළාත් පාලන මැතිවණය ප‍්‍රකාශයට පත් කල පසු සෙනෙවිරත්න මහතා ධුරය අත්හරිනු ඇති බවද වාර්තාවල සදහන්ය. සිය දිස්ත‍්‍රික්කය වන රත්නපුරයේ දේශපාලන හිතවතුන්ගේ දැඩි බලපෑම් හමුවේ ඇමතිවරයා විසින් මෙම තීන්දුව ගනු ඇතැයිද සදහන්ය.
මෙම තීරණය සම්බන්ධයෙන් කිහිප දෙනෙකුම මේ වන විටත් දැනුවත්ව සිටින බවද පැවසෙයි. ඇමතිවරයාත් සමගම හෝ මැතිවණ කාල සීමාව අතරතුරදී ආණ්ඩුවේ තවත් කිහිප දෙනෙකුස ධුරයන් අතහරිනු ඇති බවද වාර්තාවේ වැඩි දුරටත් සදහන්ය.
Saturday, November 11, 2017
පුංචි ඡන්දය කැදවූ සැනින් ඇමති ජෝන් විපක්‍ෂයට..? තවත් පෝලිමක් පසුපස..??
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment