සතියක පමණ කාලයක් මෙරටට බලපෑ තෙල් අර්බුදය සම්බන්ධයෙන් වග කිව යුතු වන්නේ හිටපු ඛණිජ තෙල් ඇමතිවරුන් දෙදෙනෙකු යයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත.
ඇමතිවරයා මෙම පැමිණිල්ල ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ එකී ඇමතිවරුන් දෙදෙනා ගැන සාක්‍ෂි කිහිපයක් හා තවත් තොරතුරුද සමගිනි. මෙම පැමිණිල්ල අනුව පරීක්‍ෂණ ආරම්භ කිරීමට නියමිත බවත් ඇමතිවරුන් දෙදෙනා ගැන මෙන්ම තෙල් අර්බුදය ඇති කල තවත් පිරිසක් ගැනද සොයා බැලීමට කටයුතු කරමින් ඇතැයිද සදහන්ය.
Saturday, November 11, 2017
තෙල් අර්බුදය හැදු ප‍්‍රබල දේශපාලඥයින් දෙදෙනා අර්ජුන හෙලි කරයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment