යාපනය,වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී LTTE කොඩියකට සමාන රූපයක් සහිත කොඩියක් අද(26) උදෑසන ඔසවා තිඛෙන බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.
වැල්වැටිතුරෙයි වණ්රිච්චි අම්මාන් කෝවිල අසළ අදාළ කොඩිය ඔසවා ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රභාකරන්ගේ උපන්ගම වන වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම් වැඩසටහනක් පවත්වන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් සඳහන් කර තිබූ අතර වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් ඊයේ(25) රාත්‍රියේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා තිබු බවද යාපනය ආරක්ෂක අංශ සඳහන් කළා.
Sunday, November 26, 2017
කොටි කොඩියට සමාන කොඩියක් යාපනයේ එසවේ - (Photos)
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment