ආණ්ඩුකාර ධූරය ලැබුණ පසු කැෆේ කීර්තිගේ ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ නවතී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 9, 2019

ආණ්ඩුකාර ධූරය ලැබුණ පසු කැෆේ කීර්තිගේ ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ නවතී


ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ වෙනුවෙන් කටයුතු කළ කැෆේ සංවිධානයේ
හිටපු විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්
මහතාව පසුගියදා ජනපතිවරයා විසින් ආන්ඩුකාරවරයෙකු ලෙස පත් කර තිබෙන නිසා ඔහු එම කටයුුතු වලින් ඉවත්ව තිබේ.
පසුගිය කාලයේ මැතිවරණ දූෂණ මෙන්ම දේශපාලන අසාදාරණ කම් වෙනුවෙන් ක්‍රියාකාරීව දායකත්වය දැරූ ඔහු මින්පසු පවතින රජයේ  නියෝජිතයෙකු බවට පත්ව ඇත. ඔහු යොමු කර තිබෙන ස්තූති ලිපිය පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad