එංගලන්තයේදී කොරෝනා ආසාදිත තවත් ශ‍්‍රී ලාංකිකයෙක් මිය යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 29, 2020

එංගලන්තයේදී කොරෝනා ආසාදිත තවත් ශ‍්‍රී ලාංකිකයෙක් මිය යයි..

එංගලන්තයේ වාසය කරන ලද තවත් ශ්‍රී ලාංකිකයෝ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ.
එරට වාසය කරන ලද වයස අවුරුදු 70 ක් වූ විශ්‍රාමික වෛද්‍යවරෙයක් මෙසේ මිය ගොස් ඇත.

එංගලන්තයේ වාසය කල ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මියගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad